𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐆𝐨𝐝𝐚𝐠𝐚𝐦𝐚

Posted on 07 Feb 18:25, Godagama, Colombo.
Rs. 1,250,000
single
single
single
single
single
Description:

𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 3 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐆𝐨𝐝𝐚𝐠𝐚𝐦𝐚

හෝමාගම ගොඩගමින් නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවස විකිණීමට.

මෙම නිවස මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් සියලු පහසුකම් සහිතව ඉදිකර ඇත.

ඉඩකඩ සහිත වාහන 2ක් පමණ නවතා තැබිය හැකි විශාල මිදුල.

නිවස වටා තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.

ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්‍රදේශයකි.

owner
0705324800

Do you Have Something To Sell?

Post your ad on planzz.lk