හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයට m 800 දුරින් කුබුක කදුරුඇන්ද පිහිටි පදිංචි නොඋනු අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත
🏕️ පර්චස් 11
🏠️ කාමර 3
🏠️ සාලය
🏠️කෑම කාමරය
🏠️ මුලුතැන්ගෙය
🏠️ බාත්රූම් 1
🏠️ සම්පූර්ණ නිවසම සිවිලිම් කර ඇත
🏠️නළ ජලය🚰 🚰 විදුලිය 💡
🏠️මුලු නිවසම ටයිල් කර ඇත
🏠️ වට තාප්ප ගේට්ටු
🏠️ සින්නක්කර ඔප්පු
🏠️ බැංකු ණය පහසුකම් සහිතයි
🚍 පොකුණුවිට හන්දියට විනාඩි 5යි
🚍 හොරණ නගරයට km 3යි
🚍 බණ්ඩාරගම නගරයට km 3යි
🛣️ගැලනිගම අධිවේගී මාර්ගයට km2යි
💰💰💰 මිල ලක්ෂ 115/= 💰💰💰
වැඩි විස්තර සදහා අමතන්න
☎️0716160007
☎️0766565105