house for sale Kandy Road

Posted on 08 Mar 15:27, Nittambuwa, Gampaha.
Description:

නුවර ප්‍රධාන පාරට 900m දුරින් මන්ගලතිරිය පාරට මුහුනලා පර්චස් 30ක බිම් කඩක් සහිත ඉඩමක පිහිටා ඇති
අඩි 2600ක නිවසක්
* නිදන කාමර 3(2 ක් ac සහිතයි)
* මුලුතැන්ගෙය
* සාලය සමග ඩයිනින් ඒරියා
* බාත්රූම් 1
* වැරැන්ඩාව
* වාහන 3ක් නවතා තැබිය හැකි ගරාජය
* cctv කැමරා 7ක් සවි කර ඇත.
* අඩි 10ක් උස ගේට්ටුව සමග ඉඩම වටා තාප්පය
* 077 3780773
* 0773348824 (whatsapp

Do you Have Something To Sell?

Post your ad on planzz.lk