රාගම බටුවත්තෙන් ආදායම් ලබන නිවසක් විකිණීමට | Investment Property for Sale in Ragama
රාගම බටුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා සුදුසු දේපළක් වේ. දැනට මෙම property එකෙන් මාසිකව රු.60,000ක පමණ ආදායමක් ලැබෙන බැවින් rental income ලබාගැනීමට කැමති buyers සඳහා හොඳ investment opportunity එකක්.
✔️ Investment property එකක් ලෙස සුදුසුයි
✔️ Rental income ලබාගත හැක
✔️ බස් පාරට ඉතා ආසන්නය
✔️ රාගම නගරයට 1.5km
✔️ Residential area එකක්
✔️ හොඳ transport පහසුකම්
Location Advantages
📍 Ragama town – 1.5km
📍 Main bus route ආසන්නයේ
📍 Schools, hospitals, supermarkets, railway station ආසන්නයේ
📍 Colombo access පහසුයි
Investment Benefits
✔️ Ready monthly income
✔️ High demand residential area
✔️ Future property value increase potential
✔️ Suitable for overseas buyers and investors
අමතන්න
📞 071 136 7105
📱 WhatsApp: +82 10 2951 8924