නුවර පාරට ආසන්නයෙන් නේවාසික බිම් කොටස් Belummahara

Posted on 17 Sep 04:42, Gampaha City, Gampaha.
Rs. 893,850
single
single
single
single
single
Description:

නාගරික පහසුවයි, නිදහස සොයන ඔබට අගනා නේවාසික බිම් කොටස්
නුවර පාරට ආසන්නයෙන් නේවාසික බිම් කොටස්
ජාතික සහ ජාත්‍යන්තර පාසැල් අබියස සියලුම සුපිරි වෙළද සැල් සහා බැංකු පහසකම් සහිතව
🔴 10 % ක සුවිශේෂී වට්ටමක්
👉පහසු ගෙවීමේ ක්‍රම සහිතව
👉බැංකු ණය
👉නළ ජලය
👉තෙකලා විදුලිය
කාපට් යෙදු පුළුල් මාර්ග
👉විශ්වාසනීය සේවය
👉නිරවුල් ඔප්පු

මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.250,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න............
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්...........
ඔබට ගැලපෙන ගෙවීමේ ක‍්‍රමය ඔබම තෝරා ගන්න.........

Do you Have Something To Sell?

Post your ad on planzz.lk