Land For sale in Kesbewa - Kindelpitiya

Posted on 17 Sep 04:51, Bandaragama, Kalutara.
Rs. 893,000
single
single
single
single
Description:

කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 500m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්..........
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
පහසු ගෙවීමේ ක්‍රම සහිතව......................
> නළ ජලය
> තෙකලා විදුලිය
> පහසු ගෙවීමේ ක්‍රම
> තාර යෙදු මාර්ග

මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.......................
පසුව ඔබට ගැලපෙන ගෙවීමේ ක‍්‍රමය ඔබම තෝරා ගන්න........
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ


රු.100,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න..........................

Do you Have Something To Sell?

Post your ad on planzz.lk