Kadawatha - Ranmuthugala Land for sale

Posted on 24 Feb 06:30, Kadawatha, Gampaha.
Rs. 1,100,000
single
single
single
single
single
Description:

නාගරික පහසුවයි, නිදහස සොයන ඔබට අගනා නේවාසික බිම් කොටස් කඩවත නගරයෙන්
කඩවත - නුවර පාරට ඇවිදින දුරින්
ජාතික සහ ජාත්‍යන්තර පාසැල් අබියස සියලුම සුපිරි වෙළද සැල් සහා බැංකු පහසු කම් සහිතව
🔴 10% ක සුවිශේෂී වට්ටමක්
👉පහසු ගෙවීමේ ක්‍රම සහිතව
👉බැංකු ණය
👉මාස 6 කින් පොළී රහිතව ගෙවන්න
👉නළ ජලය
👉තෙකලා විදුලිය
👉අඩි 20 තාර යෙදු මාර්ග පුළුල් මාර්ග

මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.100,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක‍්‍රමය ඔබම තෝරා ගන්න.

Do you Have Something To Sell?

Post your ad on planzz.lk