හෝමාගම තලගලින් සුපිරි දෙමහල් නිවසක් විකිණීමට | NSBM Campus ආසන්නයෙන් House for Sale in Homagama
ඔබගේ budget එකට ගැලපෙන, නිදහස් පරිසරයක පිහිටි අලංකාර දෙමහල් නිවසක් හෝමාගම – තලගල ප්‍රදේශයෙන් විකිණීමට ඇත. පවුලක් පදිංචි වීමට හෝ දීර්ඝකාලීන ආයෝජනයක් ලෙසද ඉතාම සුදුසු property එකක්.
දේපළ විස්තර
• 📍 ස්ථානය – තලගල, හෝමාගම
• ⛳ ඉඩම් ප්‍රමාණය – පර්චස් 10
• 📐 නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 2500
• 🛣️ පිවිසුම් මාර්ගය – අඩි 20
• 🛌 නිදන කාමර – 4
• 🛀 නාන කාමර – 2
• 🌳 විශාල ගෙමිදුල
• 🚘 වාහන 2ක් නවතා ගැනීමේ පහසුකම්
• 📝 පැහැදිලි ඔප්පු
• 📝 අනුමත building plan
• 📝 COC සහතිකය
නිවසේ විශේෂ පහසුකම්
✔️ නවීන පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
✔️ විශාල living area
✔️ dining area
✔️ නිදහස් සහ සාමකාමී පරිසරය
✔️ Residential area එකක්
✔️ වටිනා ආයෝජන අවස්ථාවක්
ස්ථාන වාසි (Location Advantages)
📍 129 කොට්ටාව – මොරගහහේන පාරට මීටර් 300
📍 NSBM Green University Campus – 1.5km
📍 හෝමාගම නගරයට – 9km
📍 අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට – 7km
📍 ඉන්දන පිරවුම්හල්, supermarkets, බැංකු, පාසල් ආසන්නයේ
මිල
💰 මිල – රුපියල් ලක්ෂ 260 (Negotiable after inspection)
අමතන්න
📞 070 791 7377
📞 074 191 7377
-
-
හෝමාගම නිවසක් විකිණීමට, Homagama house for sale, Talagala house for sale, NSBM Campus near house sale, දෙමහල් නිවසක් විකිණීමට, Colombo house for sale, Sri Lanka property sale, Homagama property investment.