eliveriya Town ආසන්නයෙන් House for Sale

Posted on 08 Apr 12:13, Delgoda, Gampaha.
Rs. 8,200,000
single
single
single
single
Description:

නාරංවලින් අලුත්ම නිවසක් විකිණීමට | Weliveriya Town ආසන්නයෙන් House for Sale

නාරංවල ප්‍රදේශයේ පිහිටි අලුත්ම, පදිංචි නොවූ, ශක්තිමත් නිවසක් විකිණීමට ඇත. සාමකාමී පරිසරයක පිහිටි මෙම දේපළ පවුලක් පදිංචි වීමට හෝ වටිනා ආයෝජනයක් ලෙස ඉතාම සුදුසුයි.

දේපළ විස්තර

📍 ස්ථානය – නාරංවල
⛳ ඉඩම් ප්‍රමාණය – පර්චස් 6.2
📐 නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 1100
🛌 නිදන කාමර – 2
🛀 නාන කාමර – 1
🛋️ විසිත්ත කාමර – 1
🚘 වාහන නවතා ගැනීමේ පහසුකම්

නිවසේ පහසුකම්

✔️ අලුත්ම (Brand New) නිවස
✔️ පදිංචි නොවූ නිවස
✔️ අංග සම්පූර්ණ සැලැස්ම
✔️ තාර යෙදූ පුළුල් මාර්ග
✔️ හොඳ residential area
✔️ වටිනා location එකක්

ස්ථාන වාසි

📍 වැලිවේරිය නගරයට – විනාඩි 10
📍 බස් මාර්ගයට – 1.5km
📍 Delgoda / Udugampola ප්‍රදේශ වලට පහසු ප්‍රවේශය
📍 Schools, banks, supermarkets ආසන්නයේ

මිල

💰 මිල – රුපියල් ලක්ෂ 82

අමතන්න

📞 077 129 0090

Do you Have Something To Sell?

Post your ad on planzz.lk