Homagama - Meegoda Land for sale

Posted on 24 Feb 06:27, Homagama, Colombo.
Rs. 625,000
single
single
single
single
single
Description:

මීගොඩ 122 ( High Level ) ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් සමනළ තැන්න මාවතේ .සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස්.සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා පහසුවෙන් ලගා විය හැකිය.
-------------------------------------------------------------------
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
*තෙකලා විදුලිය
*අඩි 30, 20 පු`ඵල් මාර්ග
*බැංකු ණය පහසුකම්
*පහසු ගෙවීමේ ක්රම
* තාර යෙදු පුළුල් මාර්ග
* කොන්කී්රට් කාණු පද්ධති
----------------------------------------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න

Do you Have Something To Sell?

Post your ad on planzz.lk