Land for sale kurunagala

Posted on 24 Mar 06:35, Kurunegala City, Kurunegala.
Rs. 0
single
single
single
Description:

🏡.ගත්තට පස්සෙ අපරාදේ කියලා හිතෙන්නෙ නැති ඉඩමක්.
🏡.මෙම ඉඩම පර්චස් 274කින් යුක්ත වෙයි.
🏡.කුරුණෑගල,කටුපොත | කටුපොත,වාරියපොල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 300ක් පමණි ඉඩමට.
🏡.ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට පිවිසෙන තෙක්ම බිම්ගල් ඇතිරු අඩි 15 මාර්ගය ඇත.
🏡.ඉඩමට ඉදිරිපසින් හා පසුපසින් සුන්දර කුඹුරු යායවල් පිහිටා ඇත.(ඉඩමට කුඹුරු අයිති නොවේ.)
🏡.මෙම ඉඩම හොදින් ආදායම් ලබනා පොල් ඉඩමකි.(මුරයකට පොල් 600-700 අතර)
🏡.පොල් ගස් 75-100 අතර ප්‍රමාණයක් ඇත.
🏡.වගාවන් සදහා ඉතාමත් යෝග්‍ය පරිසරයක් සහිත ඉඩමකි.
🏡.ජලය ලබා ගැනීම සදහා මෑත කාලයේ ඉදිකරන ලද ළිදක් ඇත.
🏡.විදුලිය ලබා ගැනීමෙ පහසුව ඇත.
🏡.සින්නක්කර ඔප්පු සහිත වේ.
❕මිල:- පර්චස් 01ක්:- රු.38000කි.(මෙය ඉඩම පරික්ශා කිරිමෙන් පසු කතා කර ගත හැක.)
📱.For Contact:-0714760505

Do you Have Something To Sell?

Post your ad on planzz.lk